දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය මගින් පත්වාගෙන ගිය වැඩවර්ජනය අත්හිටුවීමට එම සංගමය තීරණය කර ඇත. දැනුවත් කිරීමකින් තොරව දුම්රිය එන්ජිමක් මාරුකළ රියදුරාට එරෙහිව විනය ක්‍රියාමාර්ගයක් ගන්නා බවට සාමාන්‍යාධිකාරී ලබාදුන් පොරොන්දුවක් මත සිය වර්ජනය අත්හිටුවීමට එම සංගමය මෙසේ තීරණය කර ඇත.
නිදර්ශනී වික්‍රමසිංහ/ ඉන්දික හේවාවිතාරණ