www.ada.lk
2026 සැප්තැම්බර් මස 15 වන අඟහරුවාදා
මුහුදුබඩ දුම්රිය මාර්ගයේ මරදාන සිට හික්කඩුව දක්වා ධාවනය වන අංක 8062 දරන සීඝ්‍රගාමී දුම්රිය ලබන සඳුදා (16) සිට මග්ගොන දුම්රිය ස්ථානයේ නවතා ධාවනය කිරීමට කටයුතු සලස්වා තිබේ. දුම්රිය මගී ඉල්ලීම මත මෙම පියවර ගත්බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසීය.
popular news
හිමාල ග්ලැසියර දියවිම වේගවත් වෙලා
එංගලන්තය පාසල් දිවා ආහාර වේලට දැවැන්ත වෙනසක් කරයි
අධිවේගයෙන් පිටවූ වාහන ලක්ෂ 182ට ටිකට් දී නෑ, පාඩුව රු.මි. 4614ක්
මන්ත්‍රී අබ්දුල් වාහිද් ඉල්ලා අස්වෙයි
අංගුලිමාල ට්‍රිලියන ගණනින් සල්ලි අරගෙන නෑ
පෞද්ගලික දිගු දුර ජෙට් ගුවන් යානයක් හිමි පළමු ශ්‍රී ලාංකිකයා එයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd