ඇදහැළෙන අධික වර්ෂා තත්ත්වය හේතුවෙන් නුවර, නුවරඑළිය, මාතලේ, කෑගල්ල, කුරුණෑගල කඳු ආශ්රිත ප්‍ර‘දේශ නායයාම සිදුවිය හැකි නිසා ඒ පිළිබඳව අවධානයෙන් සිටින ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවට දැනුම් දෙයි.
මෙම අනතුරු ඇඟවීම අද (30දා) සවස 6.00 සිට හෙට (01දා) හවස 6.00 දක්වා ක්‍රියාත්මක බවද එම මධ්‍යස්ථානයේ මාධ්‍ය ප්‍රකාශක සරත් ලාල් මහතා සඳහන් කළේය.