දිවුලපිටිය වෙඩි තැබීමට 8ක් රිමාන්ඩ්
- 24 10 2017
- 17:35
- {{hitsCtrl.values.hits}} views
- . .
දිවුලපිටිය වෙඩි තැබීමේ සිදුවීමට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවන් 8 දෙනෙකු එළැඹෙන 07 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. සැකකරුවන් අද (24දා) මිනුවන්ගොඩ මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

