දිවුලපිටිය වෙඩි තැබීමට පළාත් මන්ත්රීගේ ඉන්දීය බිරිඳ රිමාන්ඩ්
- 24 10 2017
- 17:00
- {{hitsCtrl.values.hits}} views
- ජලිත යහරුවන්
දිවුලපිටිය වෙඩිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පළාත් සභා මන්ත්රීවරයාගේ බිරිඳ අද (24දා) දිනයේ වත්තල මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම මස 31 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.
මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කොට ඇත්තේ හර්ජොට් කෝර් නම් ඉන්දීය ජාතික කාන්තාවකි. දිවුලපිටියේ ඊයේ (23දා) දින සිදුවූ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට මෙම කාන්තාව අත්අඩංගුවට ගෙන ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

