දිවුලපිටිය ප්රාදේශීය සභාපති ඉන්දික අනුරුද්ධ (සන්ධාන) මහතාගේ නිවසට අද (16) අලුයම කිසියම් පිරිසක් විසින් ගිනි තබා ඇතැයි පොලිසිය කියයි. නිවසට ගිනි තබන අවස්ථාවේ කිසිවෙකුත් නිවසේ සිට නැත.
ප්රදේශවාසීන් ගින්න නිවා දමා තිබේ. මැතිවරණ සමයේදී නීතිය කඩකිරීමේ යටතේ සභාපතිවරයා දැනට රිමාන්ඩ් භාරයේ පසුවේ.