දිවි නැගුම යළි සමෘද්ධි වෙයි
- 17 12 2015
- 14:36
- {{hitsCtrl.values.hits}} views
- චාමර සම්පත්
පසුගිය රජය මගින් සමෘද්ධි වැඩසටහන අහෝසි කර ආරම්භකළ දිවි නැගුම වැඩසටහනට නැවතත් සමෘද්ධි නාමය යොදීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍ය එස්.බී දිසානායක මහතාගේ යෝජනාවක් අනුව කැබිනට් මණ්ලයමෙය අනුමත කරතිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
