දිලුම් අමුණුගමට ත්රස්ත විමර්ශන ඒකකයෙන් කැඳවීමක්
- 7 05 2018
- 19:34
- {{hitsCtrl.values.hits}} views
- . .
මහනුවර ඇතිවූ ගැටුම්කාරී සිදුවීම් සම්බන්ධයෙන් ප්රකාශයක් ලබා ගැනීමට ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්රී දිලුම් අමුණුගම මහතාට ත්රස්ත විමර්ශන ඒකකයට කැඳවා තිබේ. ඒ අනුව එළැඹෙන 10 දා ඔහුට ත්රස්ත විමර්ශන ඒකකය හමුවේ පෙනී සිටින ලෙස දන්වා ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

