දියතලාව හමුදා කඳවුරේ සිදුවූ අත්බෝම්බ පිපුරමකින් පුද්ගලයන් තිදෙනෙක් තුවාල ලබා දියතලාව මූලික රෝහලට ඇතුළත් කර ඇත.
ගුවන්පු හමුදා හුණුවීමක් අතර තුර අද (17දා) මෙම පිපිරීම සිදුව තිබේ. මෙම පිපිරීමේ ආධුනික නිලධාරියෙක්, සාජන්වරයෙක් හා කාන්තා ආධුනික සෙබළියක් තුවාල ලබා ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් දියතලාව පොලීසිය පරික්ෂණ පවත්වයි.