දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපති පූජ්‍ය මල්දෙණියේ ජිනාලංකාර හිමියන් අද (11) පෙරවරුවේ අපවත් වුහ. අපවත් වන විට පසුවූයේ 87 වන වියේ පසුවු උන්වහන්සේ මාස හතරක් පමණ රෝගාතුරව පසුවුහ. අපවත් වී වදාළ පූජ්‍ය කිතලගම සීලාලංකාර හිමියන්ගෙන් පසු උන්වහන්සේ දිඹුලාගල විහාරාධිපති ලෙස කටයුතු කළහ. ආදාහන පූජෝත්සවය පිළිබඳ පසුව දැනුම් දේ.
තුෂාර තෙන්නකෝන්/ ඩබ්.ඒ.පියතිලක