ගල්ගමුවේදී දරුවෙකු පැහැරගෙන අත්අඩංගුවට පත්වූ සැකකරුවන් සිව්දෙනා එළඹෙන 20දා දක්වා රක්ෂිත බන්ධානාගාර ගත කර තිබේ.
සැකකරුවන් අද (15දා) ගල්ගමුව මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව ඔවුන්ව තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ගල්ගමුව වැඩ බලන මහේස්ත්රාත් නියෝග කළේය.