දින හතරක් සුරා සැල් වසයි
- 10 04 2018
- 18:36
- {{hitsCtrl.values.hits}} views
- . .
සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් හා එළැඹෙන වෙසක් උත්සවය හේතුවෙන් දින හතරක් සුරා සැල් වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි. එ් අනුව අප්‍රේල් මස 13,14,29 හා 30 යන දිනයන්හි සුරා සැල් වසා තැබෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

