වැල්ලව තමාරා කේෂාණි බණ්ඩාර විජේකෝන් දැරිය පැහැරගෙන යාමේ සිද්ධියට සම්බන්ධ දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඉබ්බාගමුව කුඹුක්ගැටේ කුවේනිගල ආසන්නයේදී දරුවා සොයාගෙන තිබේ. ඇයගේ කොණ්ඩය කපා ඇති අතර අද උදෑසන ආහාරය සඳහා ඇයට කිරිබත් ලබාදි තිබේ. තමාරා ගඩොල් පෝරණුවක් ළග දමා ගොස් තිබියදී මෙසේ ඇය සොයාගෙන ඇත.
තමාරා සොයාගත් ගඩොල් පොරණුවක් අසන්නයේ නිවසක ලෑලි ගොඩක් යට ඇයව සගවාගෙන සිට ඇත.
ඡායාරූප ගල්ගමුව සංජීව රත්නායක