දාස මුදලාලි කළුරිය කරයි
- 7 07 2014
- 14:13
- {{hitsCtrl.values.hits}} views
- නරේන් විශ්වජිත්
ශ්‍රී ලංකාවේ ප්‍රඛට ව්‍යාපාරිකයකු වූ කැලණිය දළුගම දාස ව්‍යාපාරයේ නිර්මාතෘ එස්.ඩී. ගුණදාස මහතා අවුරුදු 83ක් ආයු වළඳා අභාවප්‍රාප්ත විය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආරම්භක සාමාජිකයකු වූ දාස මුදලාලි මාතර තලල්ලේ ඉපදී 1970 දශකයේ කොළඹ ප්රමුඛ පෙළේ ව්‍යාපාරිකයකු බවට පත්විය.
ඒ මහතාගේ දේහය කොළඹ ජාවත්ත පාරේ අංක 08 දරණ ස්ථානයේ තැන්පත් කර ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
