www.ada.lk
2026 ඔක්තෝබර් මස 07 වන බදාදා
දළු නෙළමින් සිටි නෝර්වුඞ් වතුයායේ කාන්තාවන් පිරිසකට අද (26) බඹර ප්රහාරයක් එල්ල වී තිබෙනවා. එහිදී තුවාල ලැබූ 8 දෙනෙකු දික්ඔය මූලික රෝහලට ප්රතිකාර සඳහා ඇතුළත් කර තිබෙන අතර ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බව වාර්තා වේ.
popular news
ලෝක විවාහක සංචාරක රූ රැජින කිරුළ ලංකාවේ නිමේෂාට
අතුරුදන් වූ ගුවන් යානයේ හය දෙනාම මිය ගිය බව කියයි
ලංකාව ආසන්නයේ ඇති ඉරාන නැව්වලට සැපයුම් දුන්නෙත් ඇමෙරිකාවෙන් ගැටලුවක්
ෆ්ලයි ඩුබායි නියමුවාට පහරදී ඇත්තේ පොරවක් වැනි ආයුධයකින්
නවසීලන්තය පෙන්වා කෝටි 3ක් වංචාකළ හිටපු ජනපති සම්බන්ධීකරණ ලේකම්ට වැඩ
රු ලක්ෂ 365ක් රන් රාජසන්තක කරයි, ව්යාපාරිකයාට දඩය රු. ලක්ෂ 37
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd