දරුවා වෙනුවෙන් දිවි දුන් දිරිය මව සමුගනී
- 13 11 2016
- 10:57
- {{hitsCtrl.values.hits}} views
- චාමර සම්පත්
ශ්රී ලංකා පාර්ලිමේන්තුවේ කතානායක කරු ජයසූරිය මහතාගේ කණිටු දියණිය වන ඉන්දිරා ජයසූරිය ඩිකර් මහත්මියගේ අවසන් කටයුතු පෙරේදා (11දා) කැම්නල් පාර්ක් සුසාන භූමියේදී සිදුකෙරිණි. ( Kemnal Park Cemetery & Memorial Gardens, Sidcup By-Pass, Chislehurst, BR7 6RR)
මේ සඳහා කථානායකවරයා ඇතුළු පවුලේ සාමාජිකයන් සහ හිතවතුන් සහභාගි වී සිටිහ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
