මීගලෑමේ දිනුඳු යශේන් දරුවා පැහැර ගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් හතර දෙනා 15දා තෙක් රිමාන්ඩ් භාරයට පත්කරන ලෙස ගල්ගමුව මහේස්ත්රාත් රුවන් ධම්මික දිසානායක මහතා නියෝග කර තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සැකකරුවන් ඊයේ (03දා) රාත්රියේදී මහේස්ත්රාත්වරයා වෙත ඉදිරිපත් කරනු ලැබීය.
ගල්ගමුව සංජීව රත්නායක