1 ශ්‍රේණිය වෙනුවෙන් නියමිත පාසලක් නොලැබුණු සිය ගණනක් දරවන් පාසල් යෑම පිළිබඳව සිහින දකිමින් තවමත් නිවෙස්වලට වී සිටින බවට 'අද' පුවත්පතට වාර්තාවේ.
බස්නාහිර හා දකුණු පළාත් සභා දෙක විසුරුවා හැරීම නිසා එම පළාත් දෙක තුළ මෙම තත්ත්වය වඩාත් උග්‍ර වී තිබේ.
බොහෝ පළාත්වල පාසල්වල ආරක්ෂක අංශ සාමාජිකයන් වෙත වෙන්කර තිබෙන අයැදුම්පත් ප්‍රමාණය (කෝටාව) තවමත් සම්පූර්ණ නොවීම නිසා එම අංශයෙන් පුරප්පාඩු රැසක් ඉතිරිව පැවතීමද විශේෂත්වයකි.