දරුවන් 2000කට තවමත් පාසලක් නැහැ
- 16 01 2016
- 09:10
- {{hitsCtrl.values.hits}} views
- සම්පත් විදානගමගේ
පළමු ශ්‍රේණියට ඇතුළත් නොවූ ළමයින් 2000කට වැඩි පිරිසක් තවම නිවෙස්වල සිටින බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශෆ් ස්ටාලින් මහතා පැවසීය. මේපිළිබද අධ්‍යාපන අමාත්‍යංශ සොයාබලා කටයුතු කළ යුතු බවද හෙතෙම පැවසීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
