ගල්ගමුවේදී පැහැරගැනිමකට ලක්වූ දමිදු යසෙන් ඒකානායක පුංචි පුතා වෙනුවෙන් ඔහුගේ පෙරපාසල් මිතුරු මිතුරියන් විසින් අද පස්වරුවේදී බුල්නෑව බෞද්ධ මධ්‍යස්ථානයේදී බෝධි පුජාවක් පවත්වනු ලැබුවා.
යසෙන් පුතා පැහැරගැනීමට ලක්ව අදට දින හතරක් ගත වුවත් තවමත් නිසි හෝඩුවාවක් නොමැත. පොලීසිය අඛණ්ඩව පරීක්ෂණ කරනු ලබයි.
ගල්ගමුව සංජීව රත්නායක