www.ada.lk
2026 සැප්තැම්බර් මස 27 වන ඉරිදා
අනගාරික ධර්මපාලතුමාලා සියයක් සිටියද මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පාලනය කිරීම අපහසු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය.
කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී අද (14දා) සවස පැවැති අනගාරික ධර්මපාලතුමන්ගේ 151 වැනි ජන්ම දින සැමරුම් ජාතික උත්සවයට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.
කෙසේ වෙතත් ධර්මපාල දර්ශනයට ගරු කරමින් කටයුතු කරන තමාගේ රජය යටතේ මත්උවදුර පිටු දැකීමට විශේෂ වැඩපිළිවෙළක් සකස් කර තිබෙන බවත්, එහි විශේෂ අවස්ථාවක් හෙට (18දා) ගාල්ලේදී සිදුකෙරෙන බවත් ජනාධිපතිවරයා පවසා සිටියේය.
අනගාරික ධර්මපාලතුමන් විසින් රචනා කරන ලද දැනගත යුතු කරුණු නම් ග්‍රන්ථය යළි මුද්‍රණය කර මහා සංඝරත්නයට පිරිනැමීමද මෙහිදී සිදුවිය.
popular news
ඉන්ධන මිළට සංශෝධනයක්
සීට් එකේ පාද තිබ්බොත්, බස් රියේ ආහාර ගත්තොත්, අපද්‍රව්‍ය දැම්මොත් දඩ
වාහන සීස් කිරිම ගැන පොලිසියෙන් දැනුම් දීමක්
ඇමෙරිකාව කැනඩාවට පහරදෙයිද?
සතියක් තුළ හෝමූස් විවෘත කරන්න ඉරානයෙන් ඇමෙරිකාවට යෝජනාවක්
කසාගල ග්‍රීන් හා සිලෝන් ග්‍රීන් ලයිෆ් ඇතුළු සමාගම් හයක වත්කම් තහනම් කරයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd