පැහැරගැනීමට ලක්ව පොලීසිය සොයාගනු ලැබූ ගල්ගමුවේ දිනිඳු යෂේ්න් දරුවා අද (03දා) ජනපති මන්දිරයට පැමිණියේය. ජනපතිවරයා දනිඳුගේ සැපදුක් විමසා ඔහුට තිළිණයක්ද ප්රදානය කළ බව ජනපති මාධ්‍ය අංශය පවසයි.
දනිඳුගේ දෙමව්පියෝ, පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතා හා ජනපති ආර්යා ශිරන්ති වික්‍රමසිංහ මහත්මියත් මෙම අවස්ථාවට එක්වූහ.