ජා-ඇල දඬුගම බණ්ඩාරවෙල පාර ප්රදේශයේදී පෙරේදා (05දා) දහවල් 12.30 පමණ පාදුක්ක පොලිස් නිලධාරීයෙකුගේ අත්අඩංගුවෙන් මිදී දඬුගම ඔයට පැන්න සැකකරු මිය ගොස් ඇති අතර, අද (06දා) සවස 5.30 ට පමණ එම සැකකරුගේ මෘත දේහය දඬුගම ඔයේ පඳුරක් ළඟ තිබී ජා-ඇල පොලීසිය විසින් සොයාගෙන තිබුණි.
රුක්මන් කඳාන