www.ada.lk
2026 ජුලි මස 10 වන සිකුරාදා
රුපියල් 2500ක් වූ අවම දඩ මුදල හේතුකොටගෙන අලුත්ගම බස් නැවතුම්පළෙන් ආරම්භ වන පෞද්ගලික බස් රථ 80ක පමණ සේවකයන් අද (17දා) අලුයම් කාලයේ සිට බස් රථ සේවාවෙන් ඉවත්ව විරෝධතාවක් ආරම්භකර තිබේ.
මාර්ග අංක 400 අලුත්ගම-කොළඹ ඇතුළු එම බස් නැවතුමෙන් ගමන් ආරම්භ කරන කළුතර - මතුගම - පැලවත්ත අතුළු සියලු අතුරු මාර්ග රැසකද සේවකයෝ සිය සේවාවෙන් ඉවත් වී සිටිති.
කළුතර - පානදුර - හොරණ බස්නැවතුම්පළවල් වලින් ධාවනය වන බස්රථ සේවකයන්ද මෙම වර්ජනයට සහාය දක්වා තිබේ.
popular news
ඇමෙරිකාවෙන් ඉරානයට ප්රහාර මාලාවක්
විනාඩි 14කින් ආජන්ටිනාව සුපිරි 8 දෙනාගේ වටයට
ඇෆ්ගනිස්තාන හිටපු වේග පන්දු යවන ක්රීඩක ෂාපූර් සාද්රාන් දිවි සැරිය නිමා කරයි
මහ මෝදර මාතෘ රෝහලේ පැරණි රෝහල් පද්ධතිය බන්ධනාගාරයක් කරයි
මිගමුව බන්ධනාගාර ගැටුවෙන් මිය ගිය ගණන 25ක් දක්වා ඉහළට
අවාරයේ සිරිපා වන්දනාව මාර්ග දෙකකින් පමණයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd