තමන්ට සහ තම පවුලේ අයට මැර කණ්ඩායම්වලින් මරණ තර්ජන එල්ල වී ඇති බැවින් ජීවිත අවදානමක් මතුව ඇති නිසා මේ පිළිබඳව පොලිස්පතිවරයාට හා දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට දැනුම් දී තමන්ට පොලිස් ආරාක්ෂාව ලබාදෙන ලෙස දකුණු පළාත් සභාවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක , දකුණු පළාත් සභා මන්ත්‍රී අජිත් රාජපක්ෂ මහතා අද (08දා) පැවති දකුණු පළාත් සභා රැස්වීමේදී ඉල්ලා සිටියේය. පුද්ගලික කරුණු පැහැදිලි කිරීම යටතේ අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.
හිනිදුම රවීන්ද්‍ර ශ්‍රීලාල් ,රවිඳු දීයගහගේ