දකුණු පළාත් මන්ත්රී කපිල මිය යයි
- 1 08 2014
- 11:42
- {{hitsCtrl.values.hits}} views
- සිරංගිකා ලොකුකරවිට
දකුණු පළාත් සභා එක්සත් ජාතික පක්ෂ මන්ත්රී කපිල වෙල්ලප්පිලි මහතා අද උදෑසන කළුබෝවිල රෝහලේදී අභාවප්රාප්ත වී ඇත. කලක් තිස්සේ රෝගාතුරව සිට ඒ මහතා 1994 වසරේ සිට දකුණු පළාත් සභාවේ මන්ත්රීවරයෙකු ලෙස කටයුතු කර තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
