පසුගිය ජනපතිවරණයේ පොදු අපෙක්ෂකව සිටි ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට කාන්තාවක් සම්බන්ධ කරගනිමින් අසත්‍ය පුවත් පතුරුවා හැරීම නිසා එම කාන්තාවට ලිංගික හින්සනයක් කිරීමේ චෝදනා යටතේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි දකුණු පළාත් සභාවේ උප සභාපති සම්පත් අතුකොරාළ රුපයිල් 10000ක මුදල් ඇපයක් හා රුපියල් ලක්ෂ පහක ශරීර ඇප දෙකක් යටතේ මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා කටයුතු කරනු ලැබීය.