දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා මගීන්ට ගුණාත්මකප්රවාහන සේවාවක් ලබාදීම සඳහා හෙට (20දා) සිට තවත් බර් රථ 43 ක් සේවයට යොදවන බව ජාතික ගමනා ගමන කොමිසන් සභාව සඳහන් කරයි.
මේ අනුව මහරගම-මාතර අතර ධාවනයට බස් රථ 28 කුත්, කඩුවෙල, මාතර අතර ධාවනය කිරීමට බස් රථ 15කුත් යොදවීමට නියමිතය.