වැසිබර කාලගුණය, මිහිදුම් තත්ත්වය හා දැඩි ඇදුරු සහිත බව හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගය භාවිත කරන රියදුරන්ට ප්රවේශමෙන් රිය පදවන ලෙස අධිවේගී මාර්ග මෙහෙයුම් නඩත්තු හා කළමනාකරණ අංශය දැනුම්දෙයි. දැනුම් දෙයි. ඒ අනුව එහි ගමන් කරන රථවාහන වල ප්රධාන ලාම්පුව භාවිත කරමින් ධාවනය කරන ලෙසද ඔවුන් දැනුම් දෙයි.