දකුණු අධිවේගයේ කොටසක් වැසෙයි
- 2 10 2015
- 09:22
- {{hitsCtrl.values.hits}} views
- චානක චන්ද්‍රසේකර
දක්ෂිණ අධිෙවීගී මාර්ගයේ කොක්මාදුව පිටවීමේ දොරටුව සිට ඉමදුව පිටවීමේ දක්වා මාර්ගය වසා දැමන බව පොලීසිය කියයි. අධික වර්ෂාව හා අයහපත් කාළගුණය හේතුවෙන් පස් කඳු කඩා වැටීමේ අවදානමක් ඇති බැවින් මාර්ගය නැවත දැනුම් දෙන තුරු තාවකාල්කව වසා දමා ඇති බව පොලීසිය නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
