විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්රීපාල සිරිසේන මහතාට සහාය පළ කළ දංකොටුවේ ආධාරකරුවෙකුගේ නිවසකට අද (08දා) අලුයම 3.30 ට පමණ අත් බෝම්බ ප්රහාරයක් එල්ල වී තිබේ.
එසේම නාමයෝජනා සමය තුළ ගිනි අවි භාවිත කරමින් සිදුවූ අටවැනි ප්රචණ්ඩක්රියාව මෙය බව කැෆේ සංවිධානය පෙන්වා දෙයි.
මැතිවරණය ප්රකාශ කිරීමෙන් පසුව මේ දක්වා මැතිවරණ සිදුවීම් 59 ක් වාර්තා වී තිබෙන බවත් ඒ අතර මැතිවරණ ප්රචණ්ඩක්රියා 19 ක් තිබෙන බවත් කැෆේ සංවිධානය කියයි.
පන්නල හේමලතා