පවුල් සෞඛ්‍ය සේවිකාවන්ගේ සේවය රෝහල් වල හෙදියන්ට පවරන්නේ නොමැතිව ඔවුන් වෙතටම නැවතත් ලබාදෙන ලෙස ඉල්ලමින් දංකොටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යලයට අයත් ග්‍රාමසේවා වසම් (17) ක මව් වරුන් විශාල පිරිසක් අද (8) පෙරවරු 10.00 ට එම කාර්යලය ඉදිරිපිටදී විරෝධතාවක නිරත වූහ.
සටහන හා ඡායාරූප - හේමා රාජපක්ෂ