තොරතුරු දැනැනීමේ පනත ලබන වසරේ පෙබරවාරී මාසයේ සිට ක්‍රියාත්මක කරන බව පාර්ලිමේන්ත්‍ර ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතික මහතා පැවසීය.
ඒසම්බන්ධයෙන්වන සියලු කටයුතු ඉටුකිරීමට කඩිනමින් කටයුතු කරන බවද ඉදිරි පියවර එළඹෙන මාස කිහිපය තුළ මේසම්බන්ධයේන් දැනුවත් කිරීම් කරන බවද හෙතෙම පැවසූයේ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ පැවති ශ්‍රී ලංකා පත්‍ර කලා සංගමයේ 61 වන සංවත්සරයට එක්වෙමිනි.