තොරතුරු දැන ගැනීමේ අයිතිය පිළිබඳ කොමිෂන් සභාවේ දැනට හිස්ව තිබෙන සාමාජික ධූරයන් දෙක සඳහා නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව මගින් නිර්දේශ කර ඇති අතර එම නම් ජනාධිපතිවරයා වෙත දන්වා යැවීමට පියවර ගෙන තිබේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද (20) කථානායකවරයා ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ දී රැස් වු අතර එහිදී මෙම තීරණය ගෙන තිබේ.