www.ada.lk
2026 සැප්තැම්බර් මස 01 වන අඟහරුවාදා
තුරිකි ගුවන් සේවයේ කාගේ (භාණ්ඩ ප්‍රවාහන) ගුවන් යානයක් ප්‍රථම වරට අද (09දා) ශ්‍රී ලංකාවට පැමිණියේය. තුර්කි මගී ගුවන් සේවය හා කාගෝ ගුවන් සේවය අද සිට ශ්‍රී ලංකාවේ මෙහෙයුම් ආරම්භ කරයි.
මම ගුවන් යානයේ ශ්‍රී ලංකාවේ කිලෝ 30000ට අධික බරකින් යුතු භාණ්ඩ යුරෝපයට ප්‍රවාහනය කරනු ලැබීය. යුරෝපයේ සිට ශ්‍රී ලංකාවට පැමිණෙන එකම කාගෝ සේවය මෙය වෙයි.තුර්කි ගුවන් සේවය පිට පිටම පස්වරක් යුරෝපයේ හොඳම ගුවන් සේවය ලෙස සම්මාන ලබා ඇත.
popular news
අතුරුදහන් වූ තරුණිය විවාහ සහතිකය රැගෙන පොලීසියට පැමිණෙයි
ග්‍රෙගරි වැවේ වතුර පෙව්ණොත් මැරෙන්නත් පුළුවන්
නේපාල ගංවතුරින් සිසුන් 900කගේ දිවි බේරාගත් විදුහල්පති
ඔන්ටාරියෝ විල ඇමෙරිකා විල ලෙස වෙනස් කරමින් ට්‍රම්ප්ගෙන් විධායක නියෝගයක්
රවී කරුණානායක අත්අඩංගුවට
පෙට්‍රල් මිල පහළට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd