හංවැල්ල තුන්නාන ප්රදේශයේ ඇති වී තිබෙන නොසන්සුන්කාරී තත්ත්වය සමතයකට පත්කිරීමෙන් පසු ප්රදේශයේ ආරක්ෂාව සඳහා පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් සහ පොලිස් නිලධාරීන් 1500 ක් රාජකාරියේ යොදවා තිබෙන බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
එසේම මෙම සිද්ධියෙන් මියගිය බොරැල්ල පොලිස් ස්ථානාධිපතිවරයාගේ මරණය සම්බන්ධයෙන් විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් මෙහෙයුම් ආරම්භ කර තිබෙන බවද පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
ඡායාරූප තිලක් ඇල්විටිගල