හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරා තිබේ.
ඒ ව්‍යාජ ලේඛන සැකසීම ඇතුළු චෝදනා 3ක් සම්බන්ධයෙන් වන අතර 2015 ජනවාරී 08 ජනාධිපතිවරණයට මත්තෙන් ව්‍යාජ ලේඛන සැකසීම, ජාතීන් අතර වෛරී සහගත තත්ත්වයක් ඇති කිරීම හා ජනාධිපතිවරණයේ ප්‍රතිඵලවලට බලපෑම් කිරීම එම චෝදනාය.