එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතා පක්ෂයෙන් නෙරපීමට ගත් ක්‍රියාමාර්ගය සුදුසු නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය අද (05දා) දැනුම් දුන්නේය.
එසේම ඒ සඳහා නිසි ක්‍රමවේදය අනුගමනය කර තැතැයිද අධිකරණය දැනුම් දුන්නේය. තිස්ස අත්තනායක මහතා පසුගිය ජනපතිවරණ සමයේදි එජාපයෙන් ඉවත්ව එවකට පැවැති සන්ධාන ආණ්ඩුවට එක්විය.