ඉදිරි මැතිවරණවලදී එක්සත් ජාතික පක්ෂය ජයග්රහණය කරවීම සඳහා සක්රිය දායකත්වය ලබාදීමට සූදානමින් සිටින බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා සඳහන් කළේය.
ඉදිරි ජනාධිපතිවරණය හා පාර්ලිමේන්තු මැතිවරණය ජයග්රහණය කිරීම සඳහා ඒක්සත් ජතික පක්ෂය බිම් මට්ටමේ වැඩපිළිවෙළක් සකස් විය යුතු බවද හෙතෙම පවසා සිටියේය.