www.ada.lk
2026 සැප්තැම්බර් මස 02 වන බදාදා
තිරසාර සංවර්ධනය සඳහා වන ප්‍රාන්ත රාජ්‍යයන්ගේ එකමුතු ජාලයෙහි 13 වන වාර්ෂික සමුළුව අද හිල්ටන් හෝටලයේදී ආරම්භවිය. මෙවර මේ සඳහා රටවල් 08 සහභාගී වී තිබේ. මෙම සමුළුව හරහා ශ්‍රීලංකාවට ආර්ථික වාසි ලබාගැනීමට ඇති හැකියාව පිළිබඳ සොයා බලා කටයුතු කරන බව මෙයට සහභාගී වන බස්නාහිර පළාත්සභා අමාත්‍ය ගාමිණී තිලකසිරි මහතා පැවසීය. මෙම සමුළුව හෙට සහ අනිද්දා දෙදින තුළද පැවැත්වේ.
popular news
ඉන්දියන් තෙල් හා සයිනොපෙක් මිල පහළ දමයි
චූලපද්මේන්ද්‍ර සමුගනියි
රවී කරුණානායක අත්අඩංගුවට
නේපාල ගංවතුරින් සිසුන් 900කගේ දිවි බේරාගත් විදුහල්පති
ඔන්ටාරියෝ විල ඇමෙරිකා විල ලෙස වෙනස් කරමින් ට්‍රම්ප්ගෙන් විධායක නියෝගයක්
පෙට්‍රල් මිල පහළට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd