තායිලන්ත හමුදා කුමන්ත්‍රණය මෙහෙයවමින් එරට බලය අල්ලාගත් හමුදා නායක ජනරාල් ප්‍රයුත් චාන්-ඕචා අග්නිදිග ආසියාවේ ප්‍රමුඛතම රාජ්‍යයක් වන තායිලන්තයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස තෝරාපත් කරගෙන තිබේ.
60 වැනි වියෙහි පසුවන ප්‍රයුත්, අද (21දා) එරට පාර්ලිමේන්තුවේදී සිදුකළ ඡන්ද විමසීමකදී බහුතර ඡන්දයෙන් අගමැති පදවියට තේරී පත්ව ඇති බව වාර්තා වෙයි.