තායිලන්ත උප අගමැති ජනපති හමු වෙයි
- 18 11 2015
- 21:13
- {{hitsCtrl.values.hits}} views
- සම්පත් විදානගමගේ
දිවයිනට පැමිණ සිටින තායිලන්ත උප අගමැති Wissanu Krea-ngam මහතා අද (18) පස්වරුවේ දි ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා හමු විය. තායිලන්ත උප අගමැතිවරයා ඉතා සුහදශීලිව පිළිගත් ජනාධිපතිතුමා එතුමා සමග සුහද කථා බහක නිරත විය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
