තාජුදීන් ඝාතන චෝදනා ප්‍රතික්ෂේප කරනවා - නාමල්
- 7 08 2015
- 20:04
- {{hitsCtrl.values.hits}} views
- චානක චන්ද්‍රසේකර
තාජුදීන් ඝාතය සම්බන්ධයෙන් සිය පවුලට එල්ලවන චෝදනා ප්‍රතික්ෂේප කරන බවත් ඔහු සිය පවුලේ හිතවතෙක බවත් හිටපු පාර්ලිමේන්ත මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරනවා.
බී.බී.සී. සිංහල සංදේශය හා සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් දක්වා තිබේ.
“තරයේ දැඩි සේ ප්‍රතික්ෂේප කරනවා. මොකද වසීම් කියන්නේ අපේ පවුලේ හිතවතෙක්. එකට කාලා බීලා එකට තමයි හිටියේ අවුරුදු පහක් හයක්. පාසල් කාලේ සිට” යැයි ඔහු සඳහන් කරයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
