ත්රිරෝද රථයක් පැදවූ කාන්තාව අනතුරින් මියයයි
- 4 08 2014
- 08:54
- {{hitsCtrl.values.hits}} views
- . .
ඉඟිනියාගල ප්රදේශයේ පරගහ කැලේදී සිදුවූ රිය අනතුරකින් ත්රිරෝද රථයක් පැදවූ කාන්තාවක ඊයේ (03දා) ජීවිතක්ෂයට පත්ව ඇත .
ති්රරෝද රථයක් හා ඩිමෝ බට්ටා ලොරි රථයක් මුහුණට මුහුණ ලා ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ. අනතුරින් ති්රරෝද රථයේ ගමන්ගත් රියදුරු කාන්තාව සහ පිටුපස අසුනේ ගමන්ගත් එම කාන්තාවගේ ස්වාමි පුරුෂයා හා දරු දෙදෙනා බරපතළ තුවාල ලබා ඉඟිනියාගල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු රියදුරු කාන්තාව මියගොස් තිබෙන බව පොලීසිය කියයි.
මියගිය කාත්තාවගේ සැමියා හා දරුවන් දෙදෙනා අම්පාර රෝහලේ ප්රතිකාර ලබන බවත් පොලීසිය කියයි. අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
