ත්රස්තවාදයට එරෙහිව එක්සත්ව නැගී සිටිනවා
- 29 06 2016
- 10:45
- {{hitsCtrl.values.hits}} views
- අද කර්තෘ මණ්ඩලය
ලෝක ත්රස්තවාදයට එරෙහිව එක්සත්ව නැගී සිටින බව ජනපති මෛත්රීපාල සිරිසේන මහතා සඳහන් කරයි. තුර්කියේ ඉස්තාන්බුල් නගරයට එල්ල වූ ත්රස්ත ප්රහාරයට විරෝධය දක්වමින් සිය ට්විටර් ගිණුමෙන් ප්රකාශයක් කරමින් ජනපතිවරයා මේ බව කියයි. එසේම ත්රස්තවාදී ප්රහාරයෙන් විපතට පත්වූවන් පිළිබඳව ශ්රී ලංකාව ශෝක වෙන බවත් ඔහු නිකුත් කළ ප්රකාශයේ වෙයි.
.jpg)
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
