තමන් සිදුකරගෙන යන කි්රයාමාර්ගය තවමත් නතර කර නැතැයි ගුවන් නියමු සංසදයේ සභාපති රේණුක සේනානායක සදහන් කළේය. තම ඉල්ලීම්වලට විසදුමක් ලැබෙන තුරු ශී්ර ලන්කන් ගුවන් සමාගම සමග සහයෝගයෙන් රාජකාරී නොකරන බවද හෙතෙම පැවසීය.
මේ වන විට තමන් අතිකාල සේවාවන්වලින් සහ නිවාඩු දිනයන්හි සේවාවලින් ඉවත්ව සිටින බවද හෙතෙම පැවසීය.