ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස නුවර එළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පී. දිගම්බරම් මහතාත්, විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණ නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රභා ගනේෂන් මහතාද අද (21දා) ජනපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේදී අද දිවුරුම් දුන් බව ජනපති මධ්‍ය අංශය පවසයි.