(UPDATE) පුද්ගලයන් 150 දෙනෙකු සමග ජර්මන්වින්ග්ස් අඩුමිල ගුවන් සේවයට අයත් 4U9525 යානය ප්රංශයේ ඇල්ප්ස් කඳුකරය ආශ්රිතව අනතුරට පත්ව ඇති බව වාර්තා වෙයි.
ස්පාඤ්ඤයේ සිට ජර්මනිය දක්වා පියාසර කරමින් තිබියදී මෙම අනතුර සිදුව ඇති අතර, එම අවස්ථාවේදී මගීන් 144ක් හා කාර්ය මණ්ඩලයේ හය දෙනෙක් එහි ගමන් කරමින් සිට ඇත.
.jpg)
.jpg)
.jpg)