මඩු සිට තලෙයිමන්නාරම දක්වා දිවෙන දුම්රිය මාර්ගය ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අද පස්වරුවේ විවෘතකළේය.
කිලෝමීටර් 63ක දුරකින් යුක්ත වන මෙම දුම්රිය මාර්ගය ඉන්දියාවේ ණය ආධාර යටතේ නැවත ඉදිකරන ලද්දක් වන අතර මෙම මාර්ගයේ දුම්රිය ධාවනය සිදුකෙරෙන්නේ වසර 26කට පසුවය.