පසුගිය වසර කිහිපය තුළ අවුරුදු 15 ත් 25 ත් අතර වයස් කාණ්ඩවල තරුණ පිරිසට එච්.අයි.වී - ඒඞ්ස් ආසාදනය වීමේ ප්රවණතාව වර්ධනය වී ඇති බවද පසුගිය මාර්තු 31 වනදා වනවිට ශ්රී ලංකාවෙන් එච්.අයි.වී ඒඞ්ස් වැළඳුනු රෝගීන් 2131 දෙනෙකු හමුවී ඇති බව ජාතික ඒඞ්ස් සහ ලිංගාශ්රීත රෝග නිවාරණ ඒකකය ප්රකාශකරයි.
ජාතික ඒඞ්ස් සහ ලිංගාශ්රීත රෝග නිවාරණ ඒකකය පසුගිය වසරේදී එච්.අයි.වී ආසාදනය පිළිබඳ පරීක්ෂණ ලක්ෂ 9 ක් පමණ සිදුකර ඇත